Home >> Programs
Programs
පොසොන් පොහොය සිල් වැඩසටහන – 2026
පෙ.ව 6.00 – 7.00
ශීල සමාදානය සහ අනුශාසනාව – පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ
පෙ.ව 7.00 – 7.30
තෙරුවන් වන්දනාව – පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ
පෙ.ව 8.30 – 10.00
භාවනාව – පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ
පෙ.ව 10.00 – 11.00
ධර්ම දේශනය – පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ
පෙ.ව 11.00 – 11.30
තෙරුවන් වන්දනාව – පූජනීය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ
ප.ව 12.30 – 1.00
සූත්‍ර සජ්ජායනාව
ප.ව 1.00 – 2.00
ධර්ම දේශනය – කැළණියේ සාසනවංශ ස්වාමීන්වහ්න්සේ
ප.ව 2.00 – 3.30
ධර්ම සාකච්චාව – හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන්වහ්න්සේ
ප.ව 4.00 – 5.00
ධර්ම දේශනාව – හිඟුරේ පඥ්ඥාසේකර ස්වාමින්වහ්න්සේ
ප.ව 5.00 – 6.00
—
Updated on 28/Jun/26